Monday, February 2, 2015

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය - සිංහ කොඩිය. National Flag of Sri Lanka ( Lion Flag ).

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය - සිංහ කොඩිය ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සිංහ කොඩිය නමින්ද හැදින්වෙන අතර එහි රත් රන් පැහැති සිංහයෙක් කඩුවක් දකුණු අතින් ඍජුව දරාගෙන සිටින්නේ තද රතු පැහැති පසුබිමක් තුළ බො කොළ සතරක් සෑම මුල්ලකම සිටින අයුරිනි. පසුබිම අසලම වන්නට කහ තීරුවක් ද ඇතග එසෙම පසුබිමට වම් පසින් කොළ සහ තැඹිලි තීරු දෙකක් සමාන අගයකින් යුක්තව පිහිටා ඇති අතර කහ තීරුව සිංහයාට සමීපවම පිහිටයි.සිංහයාගෙන් පෙන්නුම් කරනු ලබන්නේ සිංහල ජනවර්ගය සහ ශ්‍රී ලාංකික ජාතියේ වීරත්වය වන අතර සතර බො කොළ වලින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සිවු ගුණයන් වේ. තැඹිලි පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකිය දමිළ ජනයා නිරුපණය වන අතර කොළ පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකිය මුස්ලීම් ජනයා නිරුපණය සහ තද රතු පැහැති පසුබිම තුලින් බහුතර මහජනයා වු සිංහල ජනයා ද පෙන්වයි. පැරණි ජාතික කොඩි තුල මෙවැනිම වු සිංහයකු සහ වර්ණයන් රජවරු විසින් යොදාගෙන ඇත.  ශ්‍රී ලංකවෙ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු ඩී.ඇස්.සේනානායක මහතා විසින් 1950 වර්ෂයේදී කමිටුවකගෙ නිර්දේශයක් මත මෙම ජාතික කොඩිය නිර්මාණය කර වීය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය - සිංහ කොඩිය. National Flag of Sri Lanka ( Lion Flag ).


ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සිංහ කොඩිය නමින්ද හැදින්වෙන අතර එහි රත් රන් පැහැති සිංහයෙක් කඩුවක් දකුණු අතින් ඍජුව දරාගෙන සිටින්නේ තද රතු පැහැති පසුබිමක් තුළ බො කොළ සතරක් සෑම මුල්ලකම සිටින අයුරිනි. පසුබිම අසලම වන්නට කහ තීරුවක් ද ඇතග එසෙම පසුබිමට වම් පසින් කොළ සහ තැඹිලි තීරු දෙකක් සමාන අගයකින් යුක්තව පිහිටා ඇති අතර කහ තීරුව සිංහයාට සමීපවම පිහිටයි.සිංහයාගෙන් පෙන්නුම් කරනු ලබන්නේ සිංහල ජනවර්ගය සහ ශ්‍රී ලාංකික ජාතියේ වීරත්වය වන අතර සතර බො කොළ වලින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සිවු ගුණයන් වේ. තැඹිලි පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකිය දමිළ ජනයා නිරුපණය වන අතර කොළ පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකිය මුස්ලීම් ජනයා නිරුපණය සහ තද රතු පැහැති පසුබිම තුලින් බහුතර මහජනයා වු සිංහල ජනයා ද පෙන්වයි. පැරණි ජාතික කොඩි තුල මෙවැනිම වු සිංහයකු සහ වර්ණයන් රජවරු විසින් යොදාගෙන ඇත.

ශ්‍රී ලංකවෙ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු ඩී.ඇස්.සේනානායක මහතා විසින් 1950 වර්ෂයේදී කමිටුවකගෙ නිර්දේශයක් මත මෙම ජාතික කොඩිය නිර්මාණය කර වීය

No comments:

Post a Comment